Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අහඹු පරීක්‍ෂාවෙන් 18කට කොරෝනා.. ගම්පහ පොදුවෙලද සැල වසා දමයි..

ගම්පහ පොදු වෙළඳපල තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි. එහි වෙලදුන් 58 දෙනෙකුට සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේ...

ගම්පහ පොදු වෙළඳපල තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි. එහි වෙලදුන් 58 දෙනෙකුට සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවෙන් 18 දෙනෙකු කොරෝනා ආසාදිත බවට හෙළි වීම නිසා මෙම පියවර ගෙන තිබේ. මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇති අතර වෙළෙඳපොළ අවට වෙළෙඳ සැල් හිමිකරුවන් සහ සේවකයන්ට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.

No comments

Ads Place