Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රත්නපුරේ කොරෝනා මැණික් පොකුරක්.. මැණික් ව්‍යාපාරිකයෝ PCR පරීක්‍ෂාවට විරුද්ද වෙති..

  රත්නපුර නගරයේ මැණික් ව්‍යාපාරිකයන්ගේ හැසිරීම අනුව කොරෝනා මැණික් පොකුරක් බිහි වනු ඇති බව දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් ක...

 


රත්නපුර නගරයේ මැණික් ව්‍යාපාරිකයන්ගේ හැසිරීම අනුව කොරෝනා මැණික් පොකුරක් බිහි වනු ඇති බව දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කරයි.

එම මැණික් ව්‍යාපාරිකයන් කොරෝනා PCR පරීක්ෂණ වලට යොමු වීමට දැඩි විරෝධයක් දක්වා ප්‍රතික්ෂේප කර ඇතැයිද ඇය පැවසුවාය.

ඒ අනුව පරීක්ෂණ වලට ඔවුන් ඉදිරිපත් නොවීමෙන් දැඩි අවදානමක් මතු වී තිබෙන බවත් ලේකම්වරිය සඳහන් කළාය.

කෙසේ වෙතත් පොලීසිය සැලසුම් සහගතව කටයුතු කරන්නේ නම් තත්ත්වය වළකාගත හැකි බවද ඇය පැවසුවාය.

No comments

Ads Place