Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

අගමැති මහින්ද නිරෝධානයේ..- ලංකාදීප කියයි..

  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ස්වයං නිරෝධායනය යෙදී සිටින බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ. කොරෝනා ආසාදිත ලේකම්වරුන් දෙදෙනකු අග්‍...

 


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ස්වයං නිරෝධායනය යෙදී සිටින බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

කොරෝනා ආසාදිත ලේකම්වරුන් දෙදෙනකු අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී තිබූ නිසා එසේ නිරෝධායනයේ යෙදී සිටින බව එම වාර්තාව සදහන් කර ඇත.

කෙසේ නමුත් අද ලකංදීප පුවත්පත වාර්තා කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා එසේ ස්වයං නිරෝධායනයේ යෙදී නැති බවයි.

ඉරිදා ලංකාදීපයේ පුවත පදනම් විරහිත වාර්තාවක් බවත් ඒ ගැන අගමැතිවරයාට කණගාටුව පළ කරන බවද අද වාර්තා කර ඇත.

lankacnews

No comments

Ads Place