Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලයි..

  සිරදඬුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ඉල්ලීමට සූදානම් වෙයි. ඒ සඳහා වන මහජන පෙත්සමක් අන්තර්ජාලය ඔස්සේ...


 සිරදඬුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ඉල්ලීමට සූදානම් වෙයි.

ඒ සඳහා වන මහජන පෙත්සමක් අන්තර්ජාලය ඔස්සේ අත්සන් කිරීමේ කටයුතු මේ දිනවල සිදු වෙමින් ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් මන්ත්‍රීවරයා මේ වන විට වසර 4 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටී.

ඔහුට ලබා දුන් නියෝගය අභියාචනය කිරීමට හැකියාවක් නැත්තේ එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිසාය.

එනිසා අදාල දඬුවම විදීමෙන් තොරව නිදහස ලැබිය හැකි එකම ක‍්‍රමය වන්නේ ජනාධිපති සමාවයි.

1 comment

  1. Malli kannadi dekak denna,kiyala kudekuth ussagena buuhaa haa kiyala balu ragum damma ewa ehema amathaka wela wage gonjata.

    ReplyDelete

Ads Place