Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෛද්‍යවරයෙක් ගෙල වැලලාගෙන මියයි – හේතුව ඇහුවොත් ඔබ පුදුම වේවි

 වෛද්‍ය විභාගයකදී අඩු ලකුණු ලැබීම නිසා දැඩි කනස්සල්ලට පත් මුලතිව් පුදුකුඞීඉරිප්පු කොම්බාවිල් හත්වන පටුමගේ වෛද්‍යවරයෙකු 17 දා සිය නිවසේදී ගෙළ...


 වෛද්‍ය විභාගයකදී අඩු ලකුණු ලැබීම නිසා දැඩි කනස්සල්ලට පත් මුලතිව් පුදුකුඞීඉරිප්පු කොම්බාවිල් හත්වන පටුමගේ වෛද්‍යවරයෙකු 17 දා සිය නිවසේදී ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී පුදුකුඞීඉරිප්පු පොලීසිය ඔහුගේ මළ සිරුර සොයා ගෙන තිබේ.


දැනට මුලතිව් රෝහලේ සේවය කරණ 36 හැවිරිදි සෙල්වරාසා රාජකරන් නැමති මෙම වෛද්‍යවරයා සිය දිවි හානි කරගෙන ඇත්තේ මුලතිව් කොම්බාවිල් පිහිටි ඔහුගේ නිවසේදීය.


මුලතිව් පුදුකුඞීඉරිප්පු පොලීසිය විසින් අදාල වෛද්‍යවරයාගේ මළ සිරුර මුලතිව් රෝහල වෙත පරීක්ෂණ කටයුතු සදහා රැුගෙන ගොස් ඇති අතර පුදුකුඞීඉරිප්පු පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

noizetv

No comments

Ads Place