Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හකීම් ළඟ අසුන් ගත් නිසා ගයන්ත කියන කතාව

  කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් මහතා අසලින්ම පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා තමන් කොවිඩ් ආසාදිතයකු නොවන බවට පී. සී. ආර්. පරීක...

 


කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් මහතා අසලින්ම පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා තමන් කොවිඩ් ආසාදිතයකු නොවන බවට පී. සී. ආර්. පරීක්‍ෂණයකින් පසුගිය 11 වනදා තහවුරු වූ බව මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා කියා සිටී.


රාවුෆ් හකීම් මහතා ආසාදිතයකු බවට පත්වීමත් සමඟම තමන් ද පළමු පෙළ ආශි‍්‍රතයකු බවට විවිධ මාධ්‍ය මගින් ප‍්‍රකාශ වූ අතර තමා ඇසුරු කළ විශාල පිරිසක් ඒ පිළිබඳ තමන්ගෙන් විමසා සිටි බව මන්තී‍්‍රවරයා පවසයි.


එහෙත් තමන් කොවිඞ් ආසාදිතයකු නොවන බවට ඊයේ සිදු කළ පී. සී. ආර්. පරීක්‍ෂණයෙන් තහවුරු වූ බවද ගයන්ත කරුණාතිලක මහතා කියා සිටී.

noizetv

No comments

Ads Place