Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති පුතෙක් සබ්රි එලවන්න මෙහෙයුමක.. අධිකරණ ඇමතිකම තම පියාට අරන් දෙන්නලු..

  හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු වත්මන් අධිකරණ ඇමති අලි සබ්රි මහතාට එරෙහි සමාජ ජාලා මෙහෙයුහක සිටිතැයි බවට තොරතුරු හෙළිවී ඇතැයි වාර්තා වෙයි...


 හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු වත්මන් අධිකරණ ඇමති අලි සබ්රි මහතාට එරෙහි සමාජ ජාලා මෙහෙයුහක සිටිතැයි බවට තොරතුරු හෙළිවී ඇතැයි වාර්තා වෙයි.

එහි අරමුණ වී ඇත්තේ අධිකරණ ඇමැති ධුරයෙන් අලි සබ්රි මහතා ඉවත් කර අධිකරණ ඇමැති ධුරය සදහා තම පියාට අවස්ථාවක් ලබා ගැනීම බව ද හෙළි වී ඇත.

මෙම පුද්ගලයා 2015 දී යහපාලන රජය බලයට පත්කිරීම සඳහා සමාජ ජාලා මෙහෙයවූ ප්‍රධානියෙකු බවද වාර්තා වෙයි.

ඒ සඳහා ඔහුට ඔහුගේ පියාගේ ද ආශිර්වාදය එවකට ලැබී තිබිණි.

No comments

Ads Place