Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිටපු කොටි නායකයෙක් මිලියන ගණනක් වියදම් කර වෛත්‍යයයක් ඉදි කරයි…

  කොටි සංවිධානයේ හිටපු ප්‍රධාන නායකයෙකු වන යෝගරාසා තිරුණාකරන් විසින් මුලතිව් වැලිඔය ශ්‍රී දේවගිරි විහාරස්ථානයට රුපියල් මිලියන හතරක් පරිත්‍යා...

 


කොටි සංවිධානයේ හිටපු ප්‍රධාන නායකයෙකු වන යෝගරාසා තිරුණාකරන් විසින් මුලතිව් වැලිඔය ශ්‍රී දේවගිරි විහාරස්ථානයට රුපියල් මිලියන හතරක් පරිත්‍යාග කර චෛත්‍ය ඉදිකර දී තිබේ.

කොටා සංවිධානයේ නායකයෙකු වන ඔහු හමුදාවට බාර වීමෙන් පසු පුනරුත්ථාපනය වී මේ වන විට කොන්ත්‍රාත් කරුවකු ලෙස කටයුතු කරන බව විහාරස්ථානයේ විහාරාධිපති හිමියෝ සඳහන් කළහ.

මෙම ධන පරිත්‍යාගයෙන් ඉදිකරන චෛත්‍යයේ කටයුතු දැනටමත් සිදු කරමින් ඇතැයි ද විහාරාධිපති හිමියෝ කියා සිටියහ.

යුද සමයේ දී ඇති වූ ගැටුම් හේතුවෙන් ඔහුගේ එක් පාදයක් ද අහිමි වී ගොස් ඇත.

No comments

Ads Place