Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොරෝනා මරණ 8ක් – සමස්ථය 264 දක්වා ඉහළට

  කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් පසුගිය දින 5 තුළ පුද්ගලයින් අටදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අනුව...

 


කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් පසුගිය දින 5 තුළ පුද්ගලයින් අටදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.


ඒ අනුව වයිරසය ආසාදනය වී මියගිය මුළු මරණ සංඛ්‍යාව 264 කි.


ඉකුත් 13, 14 සහ 15 යන දිනවලදී එක් මරණය බැගින්ද, 16 වැනිදා මරණ 2 ක්ද, 17 වැනිදා මරණ 3 ක්ද වාර්තා වී තිබේ.

noizetv

No comments

Ads Place