Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොරෝනා මරණ 02ක්.. 403කට කොරෝනා..

  කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇත. රජයේ ප්‍රවුර්ති දෙපාර්තමේන්තුව අනුව මෙරට කොරෝනා ආසාදිත මියගිය අය ප්‍රමාණය 113 දක්වා ඉහළ...

 


කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇත.

රජයේ ප්‍රවුර්ති දෙපාර්තමේන්තුව අනුව මෙරට කොරෝනා ආසාදිත මියගිය අය ප්‍රමාණය 113 දක්වා ඉහළ යයි.

මේ අතර ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 403 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 44,586 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

No comments

Ads Place