Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුලතිවුහිදී මහ විරු සැමරුම් පවත්වති..

  අවසන් යුද සමයේදී මියගිය මුලතිව් ඔතියමලේ ප්‍රදේශයේ  වැසියන් 32 දෙනෙකු සිහිපත් කිරීම 36 වන සංවත්සරය (02) දින ඔතියමලෙයි ප්‍රදේශයේදී පැවත්වුණි...


 අවසන් යුද සමයේදී මියගිය මුලතිව් ඔතියමලේ ප්‍රදේශයේ  වැසියන් 32 දෙනෙකු සිහිපත් කිරීම 36 වන සංවත්සරය (02) දින ඔතියමලෙයි ප්‍රදේශයේදී පැවත්වුණි.

යුද සමයේදී මිය ගිය පිරිස් වෙනුවෙන් පසුගිය වසරේ (2019) දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්ව සිටි ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා විසින් ඔතියමලෙයි ප්‍රදේශයේ ස්මාර්කයන් සාදා දෙනෙු ලැබීය.

ඒ අනුව මිය ගිය අයගේ ඥාතීන් ඇතුලු පිරිසක් අදාල ස්ථානයට පැමිණි මිය ගිය පිරිස් වෙනුවෙන් මල් පහන් දල්වා සෙත් ශාන්ති පැමිණවීය.

1984 වසරේ දෙසැම්බර් 02 වන දින යුද සමයේදී ඔතියමලෙයි ප්‍රදේශයේ සිටි සාමාන්‍ය වැසියන් පිරිසක් බෝම්බ සහ වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සාමාන්‍ය වැසියන් 32 දෙනෙකු ඉන් මිය ගියහ.

No comments

Ads Place