Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ පාලනය ගෙනැවිත් අපට වැරදුනා.. වෙනත් පාලකයෙක් ගේන්න වැඩ කරනවා.. කලකිරීම නිසා මා රට හැර යනවා..

  අද වන විට රට පාලනය කරන්නේ ජනාධිපතිවරයා නොව ඔහු වටේ සිටින කල්ලියක් විසින් බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කරති. මෙහෙම ගියොත් වෙනත...

 


අද වන විට රට පාලනය කරන්නේ ජනාධිපතිවරයා නොව ඔහු වටේ සිටින කල්ලියක් විසින් බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කරති.

මෙහෙම ගියොත් වෙනත් පාලකයකු ගේන්න අනිවාර්යෙන්ම කටයුතු කරන බවද උන්වහන්සේ සිටිති.

තමන් වහන්සේ සිටින්නේ බරපතළ කලකිරීමකින් බවත් ළඟදීම රට හැර යන බවත් උන්වහන්සේ කියා සිටිති.

අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පළ කරමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.



No comments

Ads Place