Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මෘත දේහ කල් තබා ගැනීමට මං විරුද්දයි.. වසංගත කාලේ ආගමික චාරිත‍්‍ර කරන්න බෑ..

  කොරෝනා මෘත දේහ ශීතකරණවල බහා කල් තබා ගැනීම ගැන තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. මෙය වසංගත තත්වය...

 


කොරෝනා මෘත දේහ ශීතකරණවල බහා කල් තබා ගැනීම ගැන තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

මෙය වසංගත තත්වයක් නිසා අවදානය දිය යුත්තේ මිය ගිය පුද්ගලයන් ගැන නොව ජීවත් වන පුද්ගලයන් ගැන බවද ඒ මහතා පැවසීය.

ආගමික චාරිත‍්‍ර ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කරන කාලයක් නොවන බවත් බෞද්ධයන්ද මිය ගියද කිසිදු අවස්ථාවන පාංශකූලයවත් දී නැතැයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ ආකාරයෙන් කොරෝනා මල සිරුරු තවදුරටත් තබා ගැනීමෙන් ඒවා මගින්ද පොකුරු බිහි වීමේ අවදානමක් ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

No comments

Ads Place