Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කතානායන කාර්ය මණ්ඩලයේ හා ආරක්‍ෂකයන් 28ක් නිරෝධායනයට.. කතානායක නිරෝධායනය වීම නොවීම අද.

  කතානායක කාර්ය මණ්ඩල 10 දෙනකු සහ ආරක්ෂ නිලධාරීන් 18 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ. කථානායකවරයාගේ ආරක්ෂක පෙර ගමන් රථයක රියදුරුට කොරෝනා ආසාදන...

 


කතානායක කාර්ය මණ්ඩල 10 දෙනකු සහ ආරක්ෂ නිලධාරීන් 18 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.

කථානායකවරයාගේ ආරක්ෂක පෙර ගමන් රථයක රියදුරුට කොරෝනා ආසාදනය වීම මත මෙම පියවර ගෙන ඇත.

මෙම සියලු දෙනාගේ ජීව සාම්පල කොරෝනා පරීක්ෂණ සදහා යොමු කර ඇති අතර කතානායක වරයා නිරෝධායන වීම හෝ නොවීම එම පරීක්ෂණවල ප්‍රතිඵල මත තීරණ වීමට නියමිතය. අද දිනයේ එම පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.

නිරෝධායනයට ලක් වූ පිරිස අතර කථානායක නිල නිවසේ කළමනාකරවරයාද ඇතුළත්ය.

No comments

Ads Place