Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රත්නපුර රෝහලේ වෛද්‍යවරු, හෙදියන් ඇතුළු 14කට කොරෝනා.. වාට්ටුවක් වසා දමයි..

  රත්නපුර මහ රෝහලේ 24 වාට්ටුව වසා දැමීමට කටයුතු කර තිබේ. එම රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට, සුළු සේවක දෙදෙනෙකුට හා කොරෝනා ...


 රත්නපුර මහ රෝහලේ 24 වාට්ටුව වසා දැමීමට කටයුතු කර තිබේ.

එම රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට, සුළු සේවක දෙදෙනෙකුට හා කොරෝනා යැයි සැක සහිත රෝගීන් රඳවා සිටින වාට්ටුවේ නව දෙනකොට වෛරසය ආසාදනය වී හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

අහඹු ලෙස සිදු කරන ලද පරීක්ෂණයකදී මෙම ආසාදිතයන් හමු වී ඇත.

ආසාදිතයන් සියළු දෙනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ආශ‍්‍රිතයන් නිරෝධායනයට යොමු කර තිබේ.

No comments

Ads Place