Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා නීති කඩා වෙලදාමේ.. උණුසුම් තත්වයක්…

කොවිඩ් 19 වෛරසය පැතිර යමේ අවධානම පාලනය කිරිම සදහා සෞඛ්‍යය අමත්‍යංශය විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව හැටන් නගරයේ පදික වේදිකාවේ ව්‍යාප...


කොවිඩ් 19 වෛරසය පැතිර යමේ අවධානම පාලනය කිරිම සදහා සෞඛ්‍යය අමත්‍යංශය විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව හැටන් නගරයේ පදික වේදිකාවේ ව්‍යාපාර කටයුතු සිදු කල පදික වෙලදුන් රැසක් හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් සහ හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කලහ.

එලඹෙන දිපාවලි උත්සවය සමයේ හැටන් නගරයට පැමිණෙන විශාල පරිභෝගිකයන්ගේ සංචරණය අවම කිරිම සදහා හැටන් දික්ඔය නගර සභාව විසින් පදික වෙලදාම් කිරිම තහනම් කර තිබියදි ඇතැම් ව්‍යාපාරිකයන් පදික වේදිකාවේ ව්‍යාපාර කටයුතු සිදු කලහ.

පදික වේදිකාවේ ව්‍යාපාර කටයුතු සිදු කල ව්‍යාපාරිකයන් ඉවත් කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් කටයුතු කල අවස්තාවේ පදික වෙලදාමේ වෙලදුන් සහ නගර සභාවේ නිලධාරින් අතර දැඩි උණුසුම් තත්ත්වයක්ද ඇති විය.

lankacnews

No comments

Ads Place