Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නාවික හමුදාව තවත් කහ කිලෝ 800ක් අල්ලයි

කල්පිටිය “දලුව” මුහුදු තීරයේ කරන ලද විශේෂ මෙහෙයුමකින් ගෝනි 32 ක අසුරා තිබූ කහ කිලෝ 800 කට අධික මෙම තොගය අත්අඩංගුවට ගෙන තිබේ. සැක සහිත ඩිංගි ...


කල්පිටිය “දලුව” මුහුදු තීරයේ කරන ලද විශේෂ මෙහෙයුමකින් ගෝනි 32 ක අසුරා තිබූ කහ කිලෝ 800 කට අධික මෙම තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

සැක සහිත ඩිංගි බෝට්ටු 02 ක් පරීක්ෂා කිරීමේදී මෙම තොගය අසුවී ඇත. කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවු.19ත් 43ත් අතර සැකකරුවන් 06 දෙනෙකු ද මේ සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු මෙම බෝට්ටු එනතුරු මුහුදු වෙරළේ රැඳී සිටි අයයි.

මේ සමඟ අත්අඩංගුවට ගත් කැබ් රථය ද සමඟ මෙම සැකකරුවන් 06 දෙනා සමඟ කටුනායක රේගු නිවාරණ අංශයට බාර දී ඇත.

lankaleadnews

No comments

Ads Place