Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කටුනායක බෝඩිමක අහඹු පරීක්‍ෂාවකින් 21කට කොරෝනා…

  කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක ඇගළුම් සේවිකාවන් 21 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ ...

 


කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක ඇගළුම් සේවිකාවන් 21 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ ඇවරිවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක සිදුකළ අහඹු පරීක්ෂණයකින් මෙම ආසාදිතයන් හමුවූ බවයි.

මෙම සේවිකාවන් පිරිස කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවය කරන අය බව ද ඔහු කියා සිටියේය.

මෙම නේවාසිකාගාරයේ කාන්තාවන් 59 දෙනෙකුට වැසිකිළි දෙකක් පමණක් බවත් එම නේවාසිකාගාරය අවම පහසුකමක් නොමැතිව පවත්වාගෙන ගොස් ඇතැයි ද ඔහු තව දුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place