Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුව ෆේල්..අසමත්..-එස්.බී කියයි

ගත වූ වසර දෙකක කාලය වත්මන් ආණ්ඩුව ෆේල් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි. එම කාලයේදී ආණ්ඩ...

ගත වූ වසර දෙකක කාලය වත්මන් ආණ්ඩුව ෆේල් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

එම කාලයේදී ආණ්ඩුව අසමත් වී ඇතැයිද ඔහු පැවසීය.

ආණ්ඩුව විසින් කරන ලද හොඳ වැඩ කටයුතු ගැන රටට පැහැදිලි කිරීමටද ආණ්ඩුව අසමත් වූ බව ඔහු සදහන් කලේය.

 රූපවාහිනි වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place