Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාලිංගට රන් පදක්කමක්

  60වන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ  මීටර් 400 පිරිමි ඉසව්වේ රන්  පදක්කම දිනා ගැනීමට කාලිංග කුමාරගේ ඊයේ (28) සමත්වුණා. ඒ තත්...

 


60වන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ  මීටර් 400 පිරිමි ඉසව්වේ රන්  පදක්කම දිනා ගැනීමට කාලිංග කුමාරගේ ඊයේ (28) සමත්වුණා.


ඒ තත්පර 45:73 ක දක්ෂතාවක් වාර්තා කරමින්.


එම තරග නිමි කාලය  කාලිංග කුමාරගේ එම ඉසව්වේදී වාර්තා කළ පෞද්ගලික හොදම දක්ෂතාවයි.


 මෙය මීටර් 400 ධාවන ඉසව්වේ දී ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කළ සිවුවන හොදම කාලයද වනවා.

No comments

Ads Place