tag:blogger.com,1999:blog-7683302763247828177.post3642040365323639699..comments2023-03-01T21:40:29.120+05:30Comments on Tharunaya.com: කවුරු මොනවා කිවුවත් රට වහන්න එපා.. රට වැහුවට කොරෝනා අඩුවෙන්නෙ නෑ..- ප්‍රසන්න ජනපතිට කියයි..janakahttp://www.blogger.com/profile/07894624910666637279noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7683302763247828177.post-13137010603680890012021-10-26T11:22:25.356+05:302021-10-26T11:22:25.356+05:30ජනාධිපතිතුමනි, ඔබතුමා ගෙනයන රට සංවර්ධනය කිරීමේ වැඩ...ජනාධිපතිතුමනි, ඔබතුමා ගෙනයන රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට සහාය වීමට අපට අවස්ථාවක් දෙන්න.
ඒ සඳහා අපට පහත අංශවලින් සහයෝගය දැක්විය හැකිය.
නව විද්‍යාත්මක සොයා ගැනීම්,කෘෂිකර්මය සහ එයට සම්බන්ධ විෂයයන්, යටිතල පහසුකම් සංවර්ධනය, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය, සමාජ විද්‍යාව, යාන්ත්‍රික සහ තාක්ෂණික ක්ෂේත්රවල නව සොයා ගැනීම් උදා:කාබනික දියර පොහොර සහ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය, අඩු වියදමකින් සත්ව ආහාර (ගව ආහාර) නිෂ්පාදනය, වායුගෝලීය නයිට්රජන් කෙලින්ම ප්‍රයෝජනයට ගත හැකි අයුරින් ලවන බවට පත් කර ගත හැකි තාක්ෂණය, කෘෂිකර්ම, සංචාරක, තාක්ෂණික, කාර්මික , ආහාර තාක්ෂණය ඇතුලු ක්ෂේත්‍ර රැසක 2000 කට ආසන්න නව නිපැයුම් (ඒවායේ තාක්ෂණය සමග ලබා දිය හැකිය)
එසේම මෙම ප්‍රදේශයේ පොල්කටු පුලුස්සා අඟුරු ලබා ගැනීමේදී අපතේ යන විශාල තාප ප්‍රමාණය උපයෝගි කර ගෙන විදුලිය ලබා ගත හැකි ස්ථානයක් තිබේ. ඔවුන් ඒ සඳහා වසරක පමණ කාලයක් උත්සාහ කළද එය කර ගත නොහැකි විය.
මේ පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
මෙයට-ඔබේ වැඩ කැමති,
ලාලිත්‍ය බණ්ඩාර සහ යසෝමැණිකේ හේරත් (බන්ඩාර ඇසෝෂියේට්ස්)
අපගේ දුරකථන අංක- 076 6171988/ 071 1216157 / 078 8999324
Anonymoushttps://www.blogger.com/profile/09160936371589926846noreply@blogger.com