Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි බිල අඩු කරයි.. අලුත්ම මිල ගණන් මෙන්න.!

එළඹෙන ජූලි (01) වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (06) පාර්ලිමේන්තුවේදී සදහන් කරයි...

එළඹෙන ජූලි (01) වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (06) පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

එම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ අනුව ගෘහස්ත කාණ්ඩයේ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට නියමිත බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ඒකක 0 – 30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු කිරීමටත්, ඒකක 30 – 60 අතර රුපියල් 20 සිට 9 දක්වා අඩු කිරීමටත්, ඒකක 60 – 90 රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමටත්, ඒකක 90- 180 රුපියල් 50 සිට 30 දක්වා අඩුකිරීමට යෝජනා කර ඇත.

No comments

Ads Place