Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තායිලන්තයේ සැපට ඉන්න දැන් වීසා ඕනි නැහැ

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින්ට වීසා ප්‍රවර්ධන මාලාවක් තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ. ඒ අනුව දින 60 කාලයක් තායිලන්තයේ වීසා න...


ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින්ට වීසා ප්‍රවර්ධන මාලාවක් තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.

ඒ අනුව දින 60 කාලයක් තායිලන්තයේ වීසා නොමැතිව සංචාරකයන්ට රැදී සිටීමට හැකිය.

තායිලන්ත සංචාරක ශේත්‍රය සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක බව තායිලන්ත රජය වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

No comments

Ads Place