Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්ද පොහොට්ටු මන්ත්‍රීන් ගමට පන්නයි.!

දවස පුරා නිකන් බොරුවට අපේක්ෂකයන් ගැන කතා කරමින් ඒ පස්සේ දුවන්නේ නැතුව ගමට ගිහින් ඡන්ද එකතු කර ගැනීම සඳහා කැපවී වැඩරන්නැයි හිටපු ජනාධිපති මහි...


දවස පුරා නිකන් බොරුවට අපේක්ෂකයන් ගැන කතා කරමින් ඒ පස්සේ දුවන්නේ නැතුව ගමට ගිහින් ඡන්ද එකතු කර ගැනීම සඳහා කැපවී වැඩරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ⁣ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ පක්ෂය සහාය ලබාදෙන්නේ කාටදැයි පක්ෂයේ සියලු දෙනාම සාමූහිකව රැස්වී තීරණයක් ගත යුතු බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කර ඇත.

පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේදී කාටත් එකඟ විය හැකි පොදු තීරණයක් ගනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය සතියේදී හමුවු අවස්ථාවේදී මේ බව සදහන් කර ඇත.

No comments

Ads Place