Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාපනේ තිස්ස විහාරය ඉවත් කරන්න, වෙසක් පෝදා විරෝධතා..

  යාපනයේ පිහිටි ඓතිහාසික තිස්ස විහාරස්ථානය ඉවත් කරන ලෙස බල කරමින් ඒ ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ. වෙසක් පොහොය ඉලක්ක කර ගනිමින් මෙම විරෝධ...

 


යාපනයේ පිහිටි ඓතිහාසික තිස්ස විහාරස්ථානය ඉවත් කරන ලෙස බල කරමින් ඒ ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ.

වෙසක් පොහොය ඉලක්ක කර ගනිමින් මෙම විරෝධතාවය ආරම්භ කළ බවත් සති අන්තය දක්වා එය පවත්වන බවත් දෙමළ ජාතික ජනතා පෙරමුණ සඳහන් කරයි.

තිස්ස විහාරය මෙම මෙම ස්ථානයෙන් ඉවත් කරන ලෙස බල කරමින් එම පෙරමුණේ ආධාරකරුවන් සෑම පොහොය දිනකම මෙසේ විරෝධතාවන් සිදුකරති.

No comments

Ads Place