Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාන්තාවන්ට තනිව සංචාරයට ලොව සුදුසුම රට ලංකාවයි..- Timeout

  කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්තා අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබේ. ඒ ලෝ ප්‍රකට ‘ටයිමවුට්’ සඟරාව විසින් සිදු කරන ලද න...

 


කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්තා අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

ඒ ලෝ ප්‍රකට ‘ටයිමවුට්’ සඟරාව විසින් සිදු කරන ලද නවතම සමීක්‍ෂන වාර්වක් අනුවයි.

එහි දෙවන ස්ථානය පෘතුගාලයටත් තුන්වන ස්ථානය චෙකියාවටත් හතරවන ස්ථානයේ ජපානයටත් ලැබී තිබේ.

No comments

Ads Place