Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඥානසාර හිමියන් සිරගත කර තැබීමෙන් බෞද්ධ ජනතාවහේ වේදනාව වෛරයක් බවට පත්වෙනව - අනුප

  පසුගිය දා අධිකරණය තීන්දුවක් මත බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගතවී කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්...

 

පසුගිය දා අධිකරණය තීන්දුවක් මත බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගතවී කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමු විය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

තවදුරටත් ඥානසාර හිමියන් සිරගත කර තැබීමෙන් බෞද්ධ ජනතාවහේ වේදනාව වෛරයක් බවට පත්වනු ඇති බවද ඉන්පසු එම වෛරය ගැටුමක් බවට පත්වීමටත් අවසානයේ යුද්ධයක් බවට පත්වීමටත් හැකියාවක් ඇතැයි ද හෙතෙම පැවසීය.

No comments

Ads Place