Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැතිවරණයට පෙර තුන්කොන් සටනක්.!

  ජනාධිපතිවරණය පොදු අපේක්ෂකයින් තිදෙනෙකු අතර ත්‍රිත්ව සටනක් බවට පත්වන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවත් ඔවුන් තිදෙනා අයත් පක්ෂයන් ශක්තිමත...

 

ජනාධිපතිවරණය පොදු අපේක්ෂකයින් තිදෙනෙකු අතර ත්‍රිත්ව සටනක් බවට පත්වන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවත් ඔවුන් තිදෙනා අයත් පක්ෂයන් ශක්තිමත් කර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේග පක්ෂයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේග පක්ෂ නායක අනුර කුමාර දිසානායක පොදු අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කිරීමට මේ වනවිට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් මේ වනතෙක් ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාද නැද්ද යන්න තීරණය කර නැතත් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ එළඹෙන (05) දින ලංකාවට පැමිණි පසු තීරණයකට එළඹෙනු ඇති බව වාර්තා වේ.

No comments

Ads Place