Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපි ආවම ණය ප්‍රතිවිහුවගත කිරීම මුල සිට අරඹනවා .. මේ ගිවිසුමට අපි එකඟ නැහැ - මාලිමා මුදල් ඇමති

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය දැනට එකඟවී ඇති ගිවිසුමට තම පක්ෂයට බැඳියාවක් නැතැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂයේ ආර්ථික කවුන්සිල සා...


ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය දැනට එකඟවී ඇති ගිවිසුමට තම පක්ෂයට බැඳියාවක් නැතැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂයේ ආර්ථික කවුන්සිල සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ තම රජයක් යටතේ ණය ප‍්‍රතිව්‍යුහගත කරණය මුල සිට අරඹන බවයි.

තම පක්‍ෂය ආණ්ඩුව පිහිටුවන නව ජනවරම යටතේ එම ගිවිසුම සමාලෝචනය කරන කිරීමට සිදුවන බවත් හෙතෙම පැවසීය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජික රටක් නිසා එම අරමුදල සමග ඉදිරියට යාමට සිදුවන බවද ඔහු සදහන් කරයි.

දෙරණ රූපවාහිනි නාළිකාවේ පැවති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.


https://m.youtube.com/watch?v=C2FyfqrPS1g&embeds_referring_euri=https%3A%2F%2Flankacnews.com%2F&source_ve_path=Mjg2NjY&feature=emb_logo

No comments

Ads Place