Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද සිට පාසල් ළමුන්ට අහාර වේලක්..

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, හෙට (25) දිනයේ සිට දිවයිනේ සියලුම 1 – 5 ශ්‍රේණිවල දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබ...

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, හෙට (25) දිනයේ සිට දිවයිනේ සියලුම 1 – 5 ශ්‍රේණිවල දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි.

පාසල් සිසුන් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පෙර පෝෂණවේදීන්ගේ නිර්දේශ සැළකිල්ලට ගෙන මෙම ආහාරවේල ලබාදීමට නියමිත අතර මේ සඳහා රුපියල් මිලියන 16,600ක මුදලක් අයවැය මඟින් සෘජුවම පළාත් සභා 09 වෙත වෙන්කර ඇත.

රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා සියයට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු පාසල් ආවරණය වන පරිදි එම ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතව බවත් ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු සංවිධාන කිහිපයක් මේ සදහා අනුග්‍රහය දක්වා ඇත.

No comments

Ads Place