Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජීවිතය අනතුරේ.. සෛල අක්‍රීය වීමේ අවදානමක්.!

අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය එක් නොවීමෙන් සෛල අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය අන්වර්...



අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය එක් නොවීමෙන් සෛල අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කරයි.

දිනකට අවම වශයෙන් ජලය ලීටර් දෙකක් හෝ සිරුරේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය බවත් එය නොලැබුනහොත් ඉන් විජලනයට පත් වී සෛල අක්‍රිය වී සිරුරේ අයනු හුමාරෝ පවා නැති වනු ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

දේශගුණික විපර්යාස සංසන්දනය කරන විට මීට පෙර මාර්තු සහ අප්‍රේල් මාසවල උෂ්ණත්වයට වඩා මේ වසරේ ඉහළ උෂ්ණත්වයක් වාර්තා වන බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

මේ අතර පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ජල පරිබෝජනය 10%ත් 15%ත් අතර අගයකින් ඉහළ ගොස් ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කළුආරච්චි සදහන් කළාය.

No comments

Ads Place