Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ මැතිවරණය කලින් පවත්වනවා.!

මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක...


මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

පළමුව මහ මැතිවරණය පැවැත්විය යුතුයැයි සදහන් කලද මෙය තමන්ගේ පෞද්ගලික අදහස බවත් පොදුජන පෙරමුණ පක්ෂයේ මතය පසුව ප්‍රකාශ කරන ඇති බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

මහ මැතිවරණය පවත්වා පසුව ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව නීතිමය ගැටළුවක් නොමැති බවත් තම පක්ෂයේ ජේෂ්ඨයන් අතර පැවැත්විය යුත්තේ කුමන මැතිවරණයදැයි විවිධ මත සාකච්ඡා වෙමින් ඇති බවද සදහන් කරයි.

සියලුම දෙනා පක්ෂයේ අවසන් මතයට ගරු කරනු ඇති බවත් ඉදිරි සති කිහිපය ඇතුළත පළමුව පවත්වන්නේ කුමන මැතිවරණදැයි ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සාකච්ඡා කර දැනුම් දෙන බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

No comments

Ads Place