Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දයාසිරි ජයසේකර ජනපති සටනට.!

දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් දේශපාලන පක්ෂ 18ක්, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති 30ක දායකත්වයෙන් “මානුෂීය ජනතා සන්ධ...


දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් දේශපාලන පක්ෂ 18ක්, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති 30ක දායකත්වයෙන් “මානුෂීය ජනතා සන්ධානය” නමින් නව දේශපාලන සංවිධානයක් එළඹෙන (20) වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිතය.

ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා නව සන්ධානය ගොඩනගන අතර එහි ප්‍රතිපත්ති මාලාවට එකඟතාව පළ කරන දේශපාලන පක්ෂයකට ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට අපේක්ෂා කරන බවද එහි නායකයෝ සදහන් කරයි.


එම ප්‍රතිපත්ති මාලාවට සහාය පළ කිරීමට දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොවුනහොත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර එළඹෙන ජනාධිපතිවරණයට තරඟ වදින බවද එහි නායකයෝ සදහන් කරයි.

No comments

Ads Place