Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද සිට “යුක්තිය” මෙහෙයුමේ අලුත්ම වෙනසක්.!

අද (11) දිනයේ සිට “යුක්තිය” මෙහෙයුමේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා යුද හමුදා නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට කටයු...


අද (11) දිනයේ සිට “යුක්තිය” මෙහෙයුමේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා යුද හමුදා නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව සදහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී යුද හමුදා සහාය ලබාගැනීමට පියවර ගන්නා ලෙසද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබාදී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

No comments

Ads Place