Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල් ලංකාවට එයි.. පොහොට්ටුව මහ මැතිවරණයකට සැරසෙයි.?

  පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ එළඹෙන පස්වෙනිදා ඇමරිකාවේ සිට මෙරටට පැමිණෙන බවත් ඔහු පැමිණීමෙන් පසු මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂය...

 



පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ එළඹෙන පස්වෙනිදා ඇමරිකාවේ සිට මෙරටට පැමිණෙන බවත් ඔහු පැමිණීමෙන් පසු මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂය වැදගත් තීන්දු කිහිපයක්ම ගැනීමට නියමිත බව වාර්තා වේ.

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය මෙම වසර අවසානයට පෙර පැවැත්විය යුතුව තිබුණද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය බලතල අනුව පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවා හැරීමේ බලය පවතියි.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණ පක්ෂයේ ඇතැම් පිරිස් මේ වනවිට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින අතර මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම උත්සහ දරමින් සිටින බවද වාර්තා වේ.

No comments

Ads Place