Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ: තත්ත්වය බරපතලයි - ප්‍රමිත

  දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ...

 


දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සංචාරක පෙදෙස්වල මේ තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විසඳුමක් සෙවිය යුතු බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

සතුන්ගෙන් වන හානි සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය නව පනතක් ගෙන ඒමට කටයුතු කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

සතුන්ගේ අයිවාසිකම් පිළිබඳවත් අවධානය යොමුකරන අතර ගොවි ජනතාවටත් විසඳුම් ලබාදිය යුතු බවට රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කර සිටියා.

No comments

Ads Place