Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රී ලංකාවේ කාන්තාවන් 40%ක් සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වෙයි.!

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන් සියයට 40ක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බව සිදුකළ නවතම සමීක්ෂණයකින්...


ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන් සියයට 40ක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බව සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණ වී ඇත.

ආර්ථික අර්බුදය හමුවේ වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් සියයට 40ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවද සිදුකළ නවතම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත.

සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බව පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ සමීක්ෂණයකින් අණාවරණය කර ඇත.

මේ අතර සනීපාරක්ෂක තුවා සඳහා ලංකාවේ අය කරන බදු රත්‍රං, සිල්ක්, ගොල්ෆ් පිති හා කාලතුවක්කු සඳහා පනවා ඇති බදු වලටත් වඩා ඉහළ අගයක් ගන්නා බව Public Finance.lk වෙබ් අඩවිය සදහන් කරයි.

No comments

Ads Place