Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ බැසිල් තරම් වැඩකාරයෙක් නෑ.. බැසිල් ආපු ගමන් අපි දිනනවා.!

  විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ නැවත මෙරටට පැමිණි පසු ඉදිරි මැතිවරණ වලට අවශ්‍ය තීන්දු තීරණ ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්....

 

විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ නැවත මෙරටට පැමිණි පසු ඉදිරි මැතිවරණ වලට අවශ්‍ය තීන්දු තීරණ ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන සදහන් කරයි.

ලංකාවේ ඇති ශක්තිමත්ම පක්ෂය පොදු ජන පෙරමුණ බවත් බැසිල් රාජපක්ෂගේ සංවිධායකත්වයෙන් සහ සැලසුම්වලින් පක්ෂයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකාරීත්වයට සහ සංවිධායකත්වයට සම කල හැකි කිසිම දේශපාලන පක්ෂයක නායකයෙක් සිටිනවායැයි තමන් නොසිතන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ජනාධිපතිවරණය පැවැත්වුවත් මහ මැතිවරණය පැවැත්වුවත් එම දෙකම සදහා පොදුජන පෙරමුණ පක්ෂය සූදානම්ව සිටින බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

No comments

Ads Place