Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති සහ ෆොන්සේකා අතර රහස් හමුවක්.. පෙරළියකට සැරසෙයි.!

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේග පක්ෂයේ සභාපති, මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර හමුවක් ඊයේ (07) දින පාර්ලිමේන්තු සංකී...

 



ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේග පක්ෂයේ සභාපති, මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර හමුවක් ඊයේ (07) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලයේදී සිදුව ඇත.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ කතාවෙන් අනතුරුව මෙම හමුව සිදුව ඇති අතර එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යයට හෙළිදරව් නොකිරීමට කටයුතු කළේය.

මෙම හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පමණක් සහභාගී වී ඇති අතර නව සැසිවාරයේදී ජනාධිපතිවරයා පවත්වන කතාව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කළේය.


No comments

Ads Place