Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ උතුර හා නැගෙනහිර පළාත් අයිති දෙමළ ඊළමට.!

  උතුර හා නැගෙනහිර පළාත් සිංහල ශ්‍රී ලංකාවට නොව දෙමළ ඊළමට අයත් වන බව උතුරු පළාත් හිටපු මහ ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් සඳහන...

 

උතුර හා නැගෙනහිර පළාත් සිංහල ශ්‍රී ලංකාවට නොව දෙමළ ඊළමට අයත් වන බව උතුරු පළාත් හිටපු මහ ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් සඳහන් කරයි.

නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවේ පැවැතියේ සිංහලයන්ගේ ආණ්ඩු පමණක් බවද හිටපු මහ ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේෂ්වරන් සඳහන් කරයි.

පළාත් සභා අහෝසි කළ යුතු බවට ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඉදිරිපත් කර ඇති යෝජනාවට විරෝධය පළ කරමින් විග්නේෂ්වරන් විසින් යවන ලද ලිපියේ මෙම කරුණු සදහන් කර ඇත.

No comments

Ads Place