Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පැතුම්, සනත්ගේ වාර්තාව බිඳියි

  ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ, පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම්...

 


ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ, පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 210ක් වාර්තා කරගෙන සිටිනවා.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූ සනත් ජයසූරිය වාර්තා කර තිබූ ලකුණු 189 ඉක්මවා ගියා.

No comments

Ads Place