Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල්.!

  එළඹෙන ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක සදහන් කරයි. වියදම් සීම...

 


එළඹෙන ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක සදහන් කරයි.

වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති අවස්ථාවක මහ බැංකුව ඒ කිසිත් නොතකා වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධව කිසිදු සාධාරණයක් නොමැති බවද රවී කරුණානායක සදහන් කරයි.

රට ඉදිරියට ගෙනයාමට නම් එම නිලධාරීන් සැලසුම් සහගතව මීට වඩා මැදිහත්වීමක් කළ යුතු අතර මේ මොහොතේ එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකරන බවද රවී කරුණානායක සදහන් කරයි.

අද (25) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රවී කරුණානායක මේ බව සදහන් කරයි.

No comments

Ads Place