Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විමල්ගේ සහයත් රනිල්ට - පී හැරිසන්

  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සහාය ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු වන පී...

 



පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සහාය ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර සමුළුව අමතමින් සදහන් කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් ලන්සා, ඩලස් අලහප්පෙරුම, රොෂාන් රණසිංහ වැනි කණ්ඩායම් විවිධ සන්ධාන හදමින් සියලු දෙනාම ජනාධිපතිවරණය ආසන්න වෙද්දි ජනාධිපතිවරයාට සහාය දෙනු ඇති බවද පී. හැරිසන් සදහන් කරයි.

ජනාධිපතිවරණය සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන නිසා වර්තමානයේ බිහිවෙමින් ඇති සියලුම සන්ධාන ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ සහායට එක්වනු ඇති බවද පී. හැරිසන් සදහන් කරයි.

No comments

Ads Place