Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනුරගේ ආරක්ෂාවට කාන්තාවනුත්..

  ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට කාන්තා ආරක්ෂක පිරිසකගේ ආරක්ෂාව ලබාදී තිබේ. ඒ එම පක්ෂය විසින් සංවිධාන...

 



ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට කාන්තා ආරක්ෂක පිරිසකගේ ආරක්ෂාව ලබාදී තිබේ.

ඒ එම පක්ෂය විසින් සංවිධානය කරන ලද ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුවේදීය.

එහිදී කාන්තාවන් දහයක දොළහක පමණ පිරිසක් ගේ වළල්ලක් මැදින් අනුර කුමාර දිසානායක මහතා වේදිකාවට කැඳවාගෙන එනු ලැබීය.

https://m.youtube.com/watch?time_continue=5527&v=iJ64ls8gV9E&embeds_referring_euri=https%3A%2F%2Flankacnews.com%2F&source_ve_path=Mjg2NjY&feature=emb_logo


-lankacnews-

No comments

Ads Place