Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අන්න එට්කා ගිවිසුම ගහන්නයි යන්නේ! කෝ බොරලුගොඩ සිංහයාගේ පුතා? අද පූස්පැටියෙක් වගේ! රාජපක්ෂලා සද්ද නෑ

එළැඹෙන මාර්තු මාසයේදී ඉන්දියාව සමග එට්කා ගිවිසුම අස්සන් කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.  ඊය...


එළැඹෙන මාර්තු මාසයේදී ඉන්දියාව සමග එට්කා ගිවිසුම අස්සන් කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. 

ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ ඉන්දියානුවන්ට මෙරට රැකියාවල නිරත වීමේ බලය පැවරෙන එම ගිවිසුම ඉතා බරපතළ එකක් බවයි.

No comments

Ads Place