Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බණ්ඩා කොළඹ ගියා! අනුර ඉන්දියාවේ ගියා! කට්ටිය කලින් කියපුවා අමතක වුණා!

ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් දැරූ ඉන්දීය විරෝධී මතය මේ වන විට අමතක කර දමා ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසන...


ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් දැරූ ඉන්දීය විරෝධී මතය මේ වන විට අමතක කර දමා ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.

අද (08) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවට ගොස් එරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු දේශපාලන නායකයන් හමුවන්නේ එම පක්ෂය දැරූ ඉන්දීය ව්‍යාප්තවාදය, ඉන්දීය විරෝධය අමතක කර දමා බවයි.

No comments

Ads Place