Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විවාහයට පෙර සිනහව ලස්සන කිරීමට ගිය තරුණයා ජීවිතක්ෂයට.!

තමාගේ විවාහයට දින කිහිපයකට පෙර සිනහව ලස්සන කර ගැනීම සදහා ශල්‍යකර්මයක් සිදුකර ගැනීමට ගිය 28 හැවිරිදි තරණයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇ...

තමාගේ විවාහයට දින කිහිපයකට පෙර සිනහව ලස්සන කර ගැනීම සදහා ශල්‍යකර්මයක් සිදුකර ගැනීමට ගිය 28 හැවිරිදි තරණයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයේ මෙය සිදුව ඇති අතර තරණයා විවාහයට පෙර දන්ත වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් තම සිනහව වැඩිකර ගැනීම සදහා එම සැත්කමට භාජනය කළ අතරතුර තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම තරුණයාට වේදනා නාශක අධි මාත්‍රවෙන් ලබාදීම නිසා ජීවිතක්ෂයට පත්වු බව පවුලේ ඥතීන් පොලීසිය හමුවේ සදහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

No comments

Ads Place