Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෑට රෑට ෆොන්සේකා ඩයනා ගමගේගේ ගෙදර යනවා - මරික්කාර්

  පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා රෑට රෑට රාජ්‍ය ඇමති ඩයනා ගමගේගේ නිවසට ගොස් ජනාධිපතිවරයා මුණගැසෙන බවට වාර්තා වන බව සමගි ජන බලවේග පාර්ලි...

 


පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා රෑට රෑට රාජ්‍ය ඇමති ඩයනා ගමගේගේ නිවසට ගොස් ජනාධිපතිවරයා මුණගැසෙන බවට වාර්තා වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සදහන් කරයි.

රාජ්‍ය ඇමති ඩයනා ගමගේගේ ස්වාමිපුරුෂයා යනු මන්ත්‍රී සරත් ෆොන්සේකාගේ හිටපු ලේකම් බවත් මේවා කුප්ප වැඩ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සදහන් කරයි.

සමගි ජන බලවේගයේ සිටින්නේ නම් පක්ෂය සමඟ සිටිය යුතු බවත් ජනාධිපතිවරයා සමඟ සිටින්නේ නම් ඔහු සමඟ යා යුතු බවද මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

No comments

Ads Place