Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හැරගිය පෙම්වතිය හෝ පෙම්වතාගේ නමින් කැරපොත්තෙක් නම් කරන්න අවස්ථාවක්.!

  පෙබරවාරි (14) වැනිදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් හැරගිය පෙම්වතිය හෝ පෙම්වතාගේ නමින් කැරපොත්තෙක් නම් කරන්න අවස්ථාවක්. අමෙරිකාවේ සත්ත...

 

පෙබරවාරි (14) වැනිදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් හැරගිය පෙම්වතිය හෝ පෙම්වතාගේ නමින් කැරපොත්තෙක් නම් කරන්න අවස්ථාවක්.

අමෙරිකාවේ සත්ත්වෝද්‍යානයක් මෙම අපූරු අදහස ඉදිරිපත් කර තිබෙන අතර ආදරය හෝ වෛරයේ ප්‍රකාශ කිරීමක් විදිහට කැරපොත්තකු නම් කිරීමට එම සත්ත්වෝද්‍යානය අවස්ථාව සලසලා දී ඇත.

සත්ත්වෝද්‍යානය සඳහා ඔන්ලයින් මාර්ගයෙන් අරමුදල් රැස් කර ගැනීම මෙහි මූලික අරමුණ වන අතර එක කැරපොත්තෙකු නම් කිරීම සඳහා ඩොලර් 15ක මුදලක් අය කරන බවද විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ඉන් අනතුරුව එම ආදරවන්තයාට හෝ ආදරවන්තියට තමන් නමින් කැරපොත්තෙකු නම් කර ඇති බවට ඊමේල් එකක් හරහා සහතික පතක් ලැබෙන බවද විදෙස් මාධ්‍ය සදහන් කරයි.

No comments

Ads Place