Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව 100%කින් ඉහළට.!

  අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දැමීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව මාර්ගගත සහ මාර්...

 

අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දැමීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 10,000ක් දක්වා සංශෝධනය කර ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.

No comments

Ads Place